Skip to content

Lyrics

සිංහල
ඔබ ගඟක්, දිය රැළි නැගෙන්නේ නැති ගඟක් පෙණ පිඬු පිපෙන්නේ නැති ගඟක් කිසිදින ගලන්නේ නැති ගඟක් නිම්නයක් නැති ජීවිතේ කෙලෙසින් ගලන්නට නිම්තෙරක් නැති ආකහේ හිරු රැස් දකින්නද ඔබ ගඟක්... වලාකුළු මේ අහසේ නැති රෑ අඩ අඳුර යට සඳ නැගෙන්නේ කෙලෙස ගඟදිය මත වැටෙන්නේ ඔබ ගඟක්...

More by Amal Perera

View all songs by Amal Perera →

Similar Songs