Skip to content

Lyrics

සිංහල
නෙත නෙතට හොරා හද පතුල බලා පද බැන්ද සුපෙම් කවියේ නද තාල සිඳී පද පේලි බිදී සිත කෑලි කැඩී විසිරේ සඳ පෙනෙන රැයේ ඔබ ලගට වෙලා මුදු හාදු ගෙලේ තවරයි ඔබ කොහෙද කියා මේ තරු ඇසුවා නිදි නැද්ද මගේ හදෙහි නිදින්න මගේ හදෙහි ඔබේ සුවද දැනී මල් බිමට නැවේ පිණි කැකුළු පවා හැකිලේ මේ මතක විලේ තව එකම වරක් හිනැහෙන්න මගේ පියුමී හිනැහෙන්න මගේ පියුමී නෙත නෙතට ....

More by Amal Perera

View all songs by Amal Perera →

Similar Songs