Skip to content

Lyrics

සිංහල
නෙත නෙතට හොරා හද පතුල බලා පද බැන්ද සුපෙම් කවියේ නද තාල සිඳී පද පේලි බිඳී සිත කෑලි කැඩී විසිරේ... සඳ පෙනෙන රැයේ ඔබ ළඟට වෙලා මුදු හාදු ගෙලේ තවරයි ඔබ කොහෙද කියා මේ තරු ඇසුවා නිදි නැද්ද මගේ හදෙහී නිදියන්න මගේ හදෙහී ඔඛෙ සුවඳ රැයේ මල් බිමට නැවේ පිණි කැකුළු පවා හැකිලේ මේ මතක විලේ තව එකම වරක් හිනැහෙන්න මගේ පියුමී හිනැහෙන්න මගේ පියුමී

More by Amal Perera

View all songs by Amal Perera →

Similar Songs