Skip to content

Lyrics

සිංහල
ඉතින් නම් තවත් බැහැ මට සිහින මල් කම් නෙලන්නට ඔබ ගැන හද කැටබිතේ ළබැඳිය නුඹෙන් ලද සැනසුමන් අද මට කටුක කඩු තුඩු සේ දැනේ අද මට කටුක කඩු තුඩු සේ දැනේ හැඟුම් බර දෑස්‌ නිල් විල මුසුව ඉන්නට පෙරුම් පිරූ කාලයත් ඉක්‌ම ගිය හැටී ඉතින් නම් තවත් බැහැ මට... කියන්නට කවුරුවත් අද මා අසල නැත සවස්‌ යාමයට පෙරම ඉරත් අවර ගිර සැඟව ගියේ ඉතින් නම් තවත් බැහැ මට...

More by Amal Perera

View all songs by Amal Perera →

Similar Songs