Skip to content

Lyrics

සිංහල
මායාවී පායාවී පමාවී.... ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ ඔබව පෙනේ ප්‍රංශ යුවතියන් හදේ කොණ අරන් ලිලී මල් සුලං මීදුමෙන් වහන් (මායාවී පායාවී පමාවී.... ) ෆ්‍රෑන්ක් මිටි ගණන් යුරෝපයේ ඉඳන් හම්බ කරන මගේ කර පිටින් (යන්න එනවනම් ඇයිද නෙතු පියන්)... බලා නොයින් තවත් කල් අරන්..... ඉඩෝරයේ .... මායාවී පායාවී පමාවී.... රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන් යන්න එන්න මොකද්දෝ හෙයින් (කියන නෙතු පියන් අහනවද ඉතින්)... ශ්වේත වර්ණ කරලියේ ඉඳන්..... ඉඩෝරයේ ...

More by Amal Perera

View all songs by Amal Perera →

Similar Songs