Skip to content

Lyrics

සිංහල
හිරු සැඟව ගිය බැවිනි ඉඟිබිඟි ද තරු ඇසිනි නල නුරාගී සරිනි (සඳ සරාගී මතිනි... ) (බඹර ගුමු ගුමු නදිනි තඹුරු පුබුදුවනු බැරි... ) රොනට ඇදුනද රැයෙහි (නැගෙනු නැති ගී මිහිරි... ) (ලවන් මී රස ගිහිණි යහන් සදනුව පෙමිනි... ) ලෙවන් ඇස මගහැරෙන (පැයේ හමුවනු මැනවි... )

More by Amal Perera

View all songs by Amal Perera →

Similar Songs