Skip to content

Lyrics

සිංහල
ඔය දෙතොල් මත තබා දෙන්නද ප්‍රථම හාදුව ප්‍රථම හාදුව ප්‍රථම හාදුව කියනු දෑත මත දිව්රා ආදරෙයි මට ආදරෙයි මට ආදරෙයි මට...... ඔබේ රූ ලතා ඇන්දෙමි හදේ පෙම් රටා ගීයකින් මෙසේ පවසමි ආදරෙයි මම ආදරෙයි මම ආදරෙයි මම...... පිපෙන්නට ඉතා ළංවුණු මලක් සේ දකින පින්බර ඔබේ මුව මඬල මට සිප ගන්න සිත් වුණා වසන්තයේ සිතු පැත්මන් වසන් කළ නොහැකි තරමට මගේ සිත පැතුම් මල් රොනින් බර වෙලා රොනින් බර වෙලා රොනින් බර වෙලා...... ඔය දෙතොල් මත....... ප්‍රියාදර ඔබේ වදනින් මගේ සිත පහන් වූ බව ආදරෙන් කියන්නම් හදවතට ළං වෙලා ඉතින් රත්තරන් මේ ටික කියන්නේ කෙලෙස ඔබ හට මගේ සිත මටම කීකරු නොවී සැඟවෙලා නොවී සැඟවෙලා නොවී සැඟවෙලා....... ඔය දෙතොල් මත.......

More by Ajith Perera

Wetena Kadulu Pisalannata Hisa Athaga Sanasannata

Ajith Perera

Sindu

වැටෙන කදුළු .... පිසලන්නට .... හිස අතගා .... සනසන්නට .... උන්නු එකම ලෙන්ගතු හිත...

Tharaha Wela Oyath Ekka

Ajith Perera

Sindu

තරහ වෙලා ඔයත් එක්ක මං කොහොමද ඉන්නේ හැම තිස්සෙම හිත හදන්න ඔයයි ලඟින් ඉන්නෙ මිහිරි...

Thawath Adare

Ajith Perera

Sindu

තවත් ආදරේ වැඩිවෙයි දුරට ගියාම සිහිවෙනවා තුරුලේ ගෙවූ සැදෑව මැවී පෙනෙනවා මතකය මැදි...

Sanda Bondawee

Ajith Perera

Sindu

සඳ බොඳවී යන විටදී හැඬුවා ආකාසේ ඔබ සිහි වී කඳුලු රැඳී තිබුණා මගෙ දෑසේ පසු තැවෙනා...

Sanda Bonda Wee Yana Witadi

Ajith Perera

Sindu

සඳ බොදවී යන විටදී හැඩුවා ආකාසේ ඔබ සිහිවී කඳුලු රැදී තිබුනා මගෙ දෑසේ පසු තැවෙනා ස...

Parissamata Thiyagaththa Mey Hitha

Ajith Perera

Sindu

පරිස්සමට තියා ගත්තු මේ හිත ලඟ ඉඳලා ඔබ තියා ගියපු දුක තනියම ඉකිබිද බිද හැඩුවා රෑ...

View all songs by Ajith Perera →

Similar Songs