Skip to content

Lyrics

සිංහල
මීදුමක් වෙලා එතෙන්න මා වටේ සීතලේට නින්දනේද රාතියේ මා ගමෙන් ඇවිත් හිදිද්දි මේ නවාතැනේ ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ මීදුමක් වෙලා එතෙන්න මා වටේ සීතලේට නින්දනේද රාතියේ සීත මීදුමේ ඈත කන්ඳ පාමුලේ පෙම්වතුන්ගේ පාලු පාරෙ පානගා ගියේ සිහිවෙද මතකේ අපේ මට වාගේ ඔබටත් ලදේ මීදුමක් වෙලා .... දෑත ගෙන ඔබේ ආයෙමත් අපේ ලොවේ ලන්ව ඉන්න වාසනා ලැබේවි ජීවිතේ පන වාගේ මගෙ ආදරේ සුරකින්නෙ මා නම් ලදේ මීදුමක් වෙලා ....

More by Ajith Perera

Wetena Kadulu Pisalannata Hisa Athaga Sanasannata

Ajith Perera

Sindu

වැටෙන කදුළු .... පිසලන්නට .... හිස අතගා .... සනසන්නට .... උන්නු එකම ලෙන්ගතු හිත...

Tharaha Wela Oyath Ekka

Ajith Perera

Sindu

තරහ වෙලා ඔයත් එක්ක මං කොහොමද ඉන්නේ හැම තිස්සෙම හිත හදන්න ඔයයි ලඟින් ඉන්නෙ මිහිරි...

Thawath Adare

Ajith Perera

Sindu

තවත් ආදරේ වැඩිවෙයි දුරට ගියාම සිහිවෙනවා තුරුලේ ගෙවූ සැදෑව මැවී පෙනෙනවා මතකය මැදි...

Sanda Bondawee

Ajith Perera

Sindu

සඳ බොඳවී යන විටදී හැඬුවා ආකාසේ ඔබ සිහි වී කඳුලු රැඳී තිබුණා මගෙ දෑසේ පසු තැවෙනා...

Sanda Bonda Wee Yana Witadi

Ajith Perera

Sindu

සඳ බොදවී යන විටදී හැඩුවා ආකාසේ ඔබ සිහිවී කඳුලු රැදී තිබුනා මගෙ දෑසේ පසු තැවෙනා ස...

Parissamata Thiyagaththa Mey Hitha

Ajith Perera

Sindu

පරිස්සමට තියා ගත්තු මේ හිත ලඟ ඉඳලා ඔබ තියා ගියපු දුක තනියම ඉකිබිද බිද හැඩුවා රෑ...

View all songs by Ajith Perera →

Similar Songs