Skip to content

Lyrics

සිංහල
මම අහසක් වෙන්නම් ඔබ මගේ සඳ වෙන්න මම නටුවක් වෙන්නම් ඔබ මගේ මල වෙන්න මම සයුරක් වෙන්නම් ඔබ කිඳුරිය වෙන්න මම පණ හරි දෙන්නම් ඔබ මගේ සඳ වෙන්න මම අහසක් වෙන්නම් ඔබ මගේ සඳ වෙන්න සයුරේ ජල කඳ තරමට සෙනෙහස දෙන්නම් ගඟනේ තරු කැට ගණනට සෙනෙහස දෙන්නම් පොළවේ වැලි කැට ගණනට ආදරේ වෙන්නම් අතිනත් ගත් පසුවත් මා මේ ලෙසටම ඉන්නම් මම අහසක් වෙන්නම් ඔබ මගේ සඳ වෙන්න මට මෙන් වෙන හිතකට ඔයා ආදරේ ඇත්නම් ඒ ආදරේ මගේ පෙමට වැඩිය දැනෙනවා නම් ඔහුගේ ලඟ මටත් වඩා ඔයාට සෙනෙහස ඇත්නම් ඔයාට හොදක් වෙන්න හිතා මං තනිවම ඉන්නම් මම අහසක් වෙන්නම් ....

More by Ajith Perera

Wetena Kadulu Pisalannata Hisa Athaga Sanasannata

Ajith Perera

Sindu

වැටෙන කදුළු .... පිසලන්නට .... හිස අතගා .... සනසන්නට .... උන්නු එකම ලෙන්ගතු හිත...

Tharaha Wela Oyath Ekka

Ajith Perera

Sindu

තරහ වෙලා ඔයත් එක්ක මං කොහොමද ඉන්නේ හැම තිස්සෙම හිත හදන්න ඔයයි ලඟින් ඉන්නෙ මිහිරි...

Thawath Adare

Ajith Perera

Sindu

තවත් ආදරේ වැඩිවෙයි දුරට ගියාම සිහිවෙනවා තුරුලේ ගෙවූ සැදෑව මැවී පෙනෙනවා මතකය මැදි...

Sanda Bondawee

Ajith Perera

Sindu

සඳ බොඳවී යන විටදී හැඬුවා ආකාසේ ඔබ සිහි වී කඳුලු රැඳී තිබුණා මගෙ දෑසේ පසු තැවෙනා...

Sanda Bonda Wee Yana Witadi

Ajith Perera

Sindu

සඳ බොදවී යන විටදී හැඩුවා ආකාසේ ඔබ සිහිවී කඳුලු රැදී තිබුනා මගෙ දෑසේ පසු තැවෙනා ස...

Parissamata Thiyagaththa Mey Hitha

Ajith Perera

Sindu

පරිස්සමට තියා ගත්තු මේ හිත ලඟ ඉඳලා ඔබ තියා ගියපු දුක තනියම ඉකිබිද බිද හැඩුවා රෑ...

View all songs by Ajith Perera →

Similar Songs