Skip to content

Lyrics

සිංහල
ඔබ ඉන්නවනම් ඉන්න මා ළඟ නෑ පලක් දුර හිඳිමෙන් ඔබ ආදරේ නම් ඒනන් ළඟටම නෑ දුකක් ළඟ හිදිමෙන් | | — |— | — | — | — | — | — | | — | | | — | හිත තැවෙයි රෑ දවාලේ ඇයි මෙහෙම දේස වාසේ තුන් සිතට වේදනා දී ඔබ යාවි පාව පවී ආදරය නෙත් හැගිමෙන් දුක නිවෙයි ළඟ හිඳීමෙන් ඔබ යාවි පාව පවී ඔබ සොයා ආ සිත ඉගිල්ලී ඇස් දෙකම අන්ධ වුයේ නිම්නයේ නිල්ල සේදී ආදරය නැවි නැවි දුක නිවෙන පෙම් සිනවෙන් සිත නිවෙයි දුක නැසීමෙන් ඔබ යාවි පාව පවී

More by Ajith Bandara

View all songs by Ajith Bandara →

Similar Songs