Skip to content

Lyrics

සිංහල
විලක් නෙලුම් මල් අරගෙන ගෙනත් පලන්දන් යන්නට පියගැට පහන කොහෙන්ද ප්‍රේමයෙ තරම මනින්න ගොඩක් සුසුම් වැල් හෙලුවම මටත් දුකයි පෙම් කෙරුවට ඇස් දෙක දිහා බලන්න (ඇතුගල පාමුල ඉන්න).. ඉරබටු තරුව දකින්න වෙල් ඉපනැල්ලට එන්න (කවියක එළි වැට වෙන්න මගෙ හිත උඩ ඇලවෙන්න).. විලක් නෙලුම් මල් අරගෙන.... ගොඩක් සුසුම් වැල් හෙලුවම.... දුකකදි පිහිටට ගන්න කඳුලු පොහොට්ටු සොයන්න (දුක්බර ලොවට එබෙන්න සුන්දර සිදුරු කොයින්ද).. විලක් නෙලුම් මල් අරගෙන.... ගොඩක් සුසුම් වැල් හෙලුවම.... (ඇතුගල පාමුල ඉන්න)..

More by Ajith Bandara

View all songs by Ajith Bandara →

Similar Songs