Skip to content

Lyrics

සිංහල
කන්දෙන් එහා මේ නිමිනයේ සීතෙන් පෙඟී ඉන්නේ මමයි මීදුම් සැදෑ ආනන්දයේ උණුසුමි සිතින් එන්නේ මමයි කඳු රෑනේ හැන්දෑවේ සිත පාළුයි පාළුයිනේ පවනැල්ලේ මා එනවා සුබ සැන්දෑවක් වගේ සිරි සිරි හඩින් සිඑි පොද වැටී සිතිවිලි මගේ සීතලයි මීඳුමි සැඳෑ ආනන්දයේ උණුසුම් සිතින් එන්නේ මමයි ළපටි තේ දළු සීත දැනිලා තුරුළු වෙන අපි මේ රැදෙන දෙතොලට සුවඳ උණුසුම බිඳක් ඕනිද ප්‍රියේ දෑත පොරවා මා දැන් මඟ බලා ඉන්නම් මීඳුමි සැඳෑ ආනන්දයේ උණුසුම් සිතින් එන්නේ මමයි රෑන විහඟුන් කූඩු වෙනවා උන් එවුන් සොය සොයා රතු වළාකුළු සීත මීදුම් කන්ද මුදුනට ගියා ඉන්න තව මොහොතක් මා නිමේෂෙන් එනවා

More by Abewardana Balasuriya

Thotille Li Waten

Abewardana Balasuriya

Sindu

තොටිල්ලෙ ලී වැටෙන් එහා තව වැටවල් ගොඩක් ඇති තොට්ල්ලෙ ලී පනින පුතා ඒ වැටවල් බිඳිනු...

Weli Bath Iwwa

Abewardana Balasuriya

Sindu

වැලි බත් ඉව්වා මතකයි අපි දෙන්නා ඔංචිලි පැද්දා මතකයි අපි දෙන්නා මෙතුවක් එක් වී වැ...

Vihangaka Wu Oba

Abewardana Balasuriya

Sindu

විහගකු වූ ඔබ මාවෙත අවුදින් අත්තටු සිද ගත්තා.. එනමුදු අද දින නව අත්තටු ලැබ රිසි ස...

Tharaha Wela Imu Api

Abewardana Balasuriya

Sindu

තරහ වෙලා ඉමු අපි දෙන්නා කීවෙමු ඊයේ අපි දෙන්නා ඒ මොහොතේ සිට ගෙවු හැම මොහොතේ ඒ අමන...

Sihiwatanaya Se Kumak Liyannada

Abewardana Balasuriya

Sindu

සිහිවටනය සේ කුමක් ලියන්නද ඔබේ සුවද රැදී සමරු පොතේ සිතිවිලි සහසින් සිතක උපන්නත් ක...

Sathapum Dahasak

Abewardana Balasuriya

Sindu

සැතපුම් දහසක් ඈත රටක ඔබ සිටියත් මම ඉන් එහා රටේ ඔබෙ හඩ නෑසෙන රුව නොදකින මම ඔබෙ සු...

View all songs by Abewardana Balasuriya →

Similar Songs