Skip to content

Lyrics

සිංහල
සප්න ගානේ දෑස පේනා චන්ද්‍රයා මේ පහස ගේනා චන්ද්‍රපාණී ආදරෙන් වෙලා ස්වර්ග ප්‍රේමේ නෙත්සරේ පානා හුස්ම සේලේ රැස්ම ආශා මන්දහාසේ ආ සඳේ මා ඉන්ද්‍රජාලි ප්‍රේමයේ හොවා හෘදේ වෑහී රූ හැඟුම් සේනා... රෑ දිවා ඈ නිසා ආශා තේරුනා මේ සොබා රෑ දිවා මා බලාලා ප්‍රේමිනා ඈ සිනා දෑස ලංවීලා... රෑ දවා සිත් පෙලා ඉන්නේ කෝමදෝ වෙන්විලා දෑස මානේ දාලා වෙන්ව යන්නේ නෑ හැරදා එන්න ප්‍රේමියේ ඉන්න ලංවීලා මා හා බැල්ම මානා එන්න ලංවී ආදරේන් පාලා ආදරේන් දෑස ලංවීලා ආදරේන් ආදරේ වීලා... රෑ පුරා පෑ නුරා රෑම සිත්තම් වේ පෙම් සීලා අහසේ වාගේ සිහින මැව්නේ රෑ පුරා නොනිදා හුස්ම ගානේ ගැස්ම යාවීලා මා හා බැල්ම මානා එන්න ලංවී ආදරේන් පාලා ආදරේන් දෑස ලංවීලා ආදරේන් ආදරේ වීලා... සප්න ගානේ දෑස පේනා... රෑ දිවා ඈ නිසා ආශා තේරුනා මේ සොබා රෑ දිවා මා බලාලා ප්‍රේමිනා ඈ සිනා දෑස ලංවීලා... [දහසක් ගොඩනැගිලි අතරේ ඔබ මගේ නවාතැනයි මට ජිවත්වෙන්න හිතෙන තැන මට ජිවිතය දැනෙන තැන මගේ ජිවිතය තියෙන තැන]

More by Yasas Medagedara

View all songs by Yasas Medagedara →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...