Sansarini
Lyrics
සිංහලකඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ
අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ
සඳේ මං කෙසේ කියන්නේ
හිතේ තියෙන ඒ ආදරය
මා මන්මත් කෙරූවා කියා... ඔබ දුටූදා...
නෙතේ වේදනා නිවෙන්නේ
ඔබේ රූ නිසා
හිත පාවෙලා දුර ගියා....
පෙම් වර්ෂා වහී මා තෙමා...
සිත් සංඛා නිවී යයි මෙදා...
සංසාරිණී මගේ - නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ - ඔබ ඉන්නවා වගේ
දේදුන්නේ පවා නැති සොබා රූපේ
හැංගෙන්නේ ඔබේ ලඟ තමා...
කුළුඳුලේ මාගේ ප්රේමාදරේ...
නේක වාරේ බැඳේ හදවතේ...
පෙම් වර්ෂා වහී මා තෙමා...
සිත් සංඛා නිවී යයි මෙදා...
සංසාරිණී මගේ - නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ - ඔබ ඉන්නවා වගේ
More by Yasas Medagedara
View all songs by Yasas Medagedara →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )