Skip to content

Lyrics

සිංහල
ඩොල්කි පාර මැද්දේ කොල්ලෝ සින්දු කියන්නේ කොනේ එකෙක් ටොනික් බෝතලේට තලන්නේ නෑ විසිතුරු පලතුරු අපි බයිටට ගන්නේ ඒත් ගම්මිරිස් දාපු ඇපල් කෑලි සොමිය ගේන්නේ කරවල හොද්ද ලිපේයා ගෑණිගේ ප්‍රශ්න නැතේයා උණ හෙම්බ කපේයා ගැහුවම.. අමුවෙන් පේයා කොල්ලෝ ආසම පේයා ආරියපාලගේ පේයා දුකට සැපට ලගම හිටිය සුමිරි සුපේයා ගහන්න.. උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම් එතකොට... බෝම්බිලි කන මස් වැද්ද කිකිළි හොරා උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම් බොම්බිලි කන මස් වැද්ද කිකිළි හොරන් ගෙදර හිටිය කිකිළි නැතුව නෑ බිත්තර දැන් රෙද්ද හැට්ට ඇන්ද කෙල්ලෝ ඩෙනිමට බැස්සේ ෆැෂන් එකනේ මචං කියල බිකිනිය දැම්මේ කාර්ඩේශියන්ස් වෙන්නනේ මෙහෙ නංගිලා බැලුවේ අපේ යොදිට ඕක කියලා දතක් ගැලවුනේ කරවල හොද්ද ලිපේයා...... ගහන්න .. උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම්...... කොළ නිල් රතු පාටට මුන් ගහ බැන ගන්නේ ඇතුලේ එවුන් ඒවා බලලා ආතල් ගන්නේ කාලට පෙළපාලි ගිහින් මොනවද ලැබුනේ හැමදාමත් රෑට කන්නේ..හැමදාමත් රෑට කන්නේ... වෙනසක් නෑ රෑට කන්නේ... වෙනසක් නෑ රෑට කන්නේ... රෑට කන්නේ.. රෑට කන්නේ.. රෑට කන්නේ..රෑට කන්නේ.. පොල්සම්බෝලේ කරවල හොද්ද ලිපේයා......

More by Yaka Crew

View all songs by Yaka Crew →

Similar Songs