Skip to content

Lyrics

සිංහල
පාළු අහසක් පුරා ලියමි පෙම් කල්පනා සොඳුරු සයුරට වඩා ආදරෙයි මං සදා කඳුළු නෙතු කී කතා ඔබ ළඟම නැවතුණා සොඳුරු පෙම්වත්කමක් හිත වටා ගුලි වුණා මං ආදරෙයි...... මං ආදරෙයි...... අරන් ගිය හිත නැවත දෙනවා නම් නුඹ නමින් මං හිත හදන් ඉන්නම් ළඟට ගත් හිත නැවත දෙන්න්‍ට නම් අහිමි හිත ළඟ මියැදෙන්නට තිබුණා නම්....... සසර සරනා තුරා නුඹ ළඟම දැවටිලා හිඳින්නට මා පෙම් පැතුම් ගේන්නම් සෑමදා මං ආදරෙයි...... මං ආදරෙයි......

More by Viraj Perera

Thanikadai Thama Man

Viraj Perera

Sindu

තනිකඩයි තාම මං මේ ඔබ කොහේ කොතැන ඇත්තේ අප හමුවීම සුසුමක් දුර ගියා නාඩන් කඳුල ආයේ...

Thahanam Dan Mata

Viraj Perera

Sindu

තහනම් දැන් මට ඔයාගේ රූපෙ පේනා තැනක ඉන්නත් මේ ලෝකේ පවුරු බැඳිලා අප වටා මේ ගෙවෙනා...

Thathagathayanane

Viraj Perera

Sindu

තථාගතයාණනේ තථාගතයාණනේ..... (දුක දැනුණා දුකට හේතුව තේරුණා.... ) තාම කිසිවකු අත්හර...

Sidhdhartha Gautham

Viraj Perera

Sindu

සූර්ය වංශයේ ශාක්‍ය පරපුරේ සක්විති රජ සිහිනේ ඔපවත් කරමින් මෙලොවට බිහිවූ සිදුහත් ක...

Saritha (Adare Gini Pupuru)

Viraj Perera

Sindu

මගෙ ආදරේම අපරාදේ අපතේ ගියාද මේ කාලේ හිත පාරවා දමා මාගේ ඔබ ගියා සාරිතා මුළු ජීවිත...

Pudumai Adare

Viraj Perera

Sindu

පුදුමයි ආදරේ පසුවයි තේරුණේ ඈතට යාවි ළංවෙන්න දීලා පාරාදීසයේ පෙනෙනා මානයේ හැර යනවා...

View all songs by Viraj Perera →

Similar Songs