Skip to content

Lyrics

සිංහල
තහනම් දැන් මට ඔයාගේ රූපෙ පේනා තැනක ඉන්නත් මේ ලෝකේ පවුරු බැඳිලා අප වටා මේ ගෙවෙනා මොහොත ගානේ ඔබව යාවී දුරට මාගෙන් පුළුවන් නම් තව මෙ කාලේ නවතලා අපි ආයේ හමුවෙන්නේ කවදාදෝ නෑ දන්නේ එතකල් ඉන්නවා මග බලා මා ඉන්නේ ලතැවිල්ලේ හිත ඇතුලේ ගිනි දැල්වේ ඔබ දන්නෑ මගේ වේදනා....... තහනම් දැන් මට ඔයාගේ.... ඇයිදෝ මේ බාධා අපි කාටත් නෑ වරදක් කරලා මේ කඳුලක් පාසා පෙම තව වැඩිවුණා නෑ අන්සතු වෙන්නේ ඔබ මා ඉන්නා තුරු මේ ලෝකේ ඒ බව දිවුරන්නම් ඔබ දුක් වෙන්නෙපා අන්සතු වෙයි කියා හිතන්නත් එපා සදාකල් මගේමයි ඔයා...... ආදරයේ නාමෙන් මේතාක් කාල් වින්දේ දුක විතරයි ඒ ගැන වෙන කව්රුත් නැහැ තේරුම් ගන්නේ ජීවිතයම මාගේ පවතින්නේ ඔබෙ සෙනෙහේ හින්දා මා හැර ඔබ ගියොතින් අසරණ වේවී මා ඉතින් කිසිමදා වෙනස් වෙන්නෙපා සදාකල් මගේමයි ඔයා...... තහනම් දැන් මට ඔයාගේ.... අපි ආයේ හමුවෙන්නේ....

More by Viraj Perera

Thanikadai Thama Man

Viraj Perera

Sindu

තනිකඩයි තාම මං මේ ඔබ කොහේ කොතැන ඇත්තේ අප හමුවීම සුසුමක් දුර ගියා නාඩන් කඳුල ආයේ...

Thathagathayanane

Viraj Perera

Sindu

තථාගතයාණනේ තථාගතයාණනේ..... (දුක දැනුණා දුකට හේතුව තේරුණා.... ) තාම කිසිවකු අත්හර...

Sidhdhartha Gautham

Viraj Perera

Sindu

සූර්ය වංශයේ ශාක්‍ය පරපුරේ සක්විති රජ සිහිනේ ඔපවත් කරමින් මෙලොවට බිහිවූ සිදුහත් ක...

Saritha (Adare Gini Pupuru)

Viraj Perera

Sindu

මගෙ ආදරේම අපරාදේ අපතේ ගියාද මේ කාලේ හිත පාරවා දමා මාගේ ඔබ ගියා සාරිතා මුළු ජීවිත...

Pudumai Adare

Viraj Perera

Sindu

පුදුමයි ආදරේ පසුවයි තේරුණේ ඈතට යාවි ළංවෙන්න දීලා පාරාදීසයේ පෙනෙනා මානයේ හැර යනවා...

Oyata Mawa Epa Nam

Viraj Perera

Sindu

ඔයාට මාව එපා නම් කලින් කියන්නට තිබුණා මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්නට තිබ...

View all songs by Viraj Perera →

Similar Songs