Skip to content

Lyrics

සිංහල
පුදුමයි ආදරේ පසුවයි තේරුණේ ඈතට යාවි ළංවෙන්න දීලා පාරාදීසයේ පෙනෙනා මානයේ හැර යනවාද මා අගුළු දාලා ඔබ ඉරා විසි කළා විශ්වාසේ පවා මා ඔබේ රංගනේ විඳිනවා විඳවලා ඔබ යන ගානේ පිළිගනු බෑනේ මේ ආවේ අවසන් වාරේ ආදරයේ හෝරාවේ අවසානේ මොහොතයි මේ දෑස ගැටෙන හැම අන්තේ අපේ මතක ගිනි ගත්තේ නෙතු වසා සදාකල් ඉන්න වේවිදෝ හීන තැනුවෙ ඔබ මත්තේ ඇයි සියල්ල අරගත්තේ එයින් ඔබට සැනසුම් ලැබුණාදෝ ඔබ ආලෝකෙ දී සෙවනැල්ලක් වගේ අඳුරේදි සැණින් නික්මෙනා ඔබ ඉරා විසිකළා.... මගේ හැඟුම් හඟවාලා පලක් නොමැත හඬවාලා තවත් ඔබව පතලා කුමටදෝ ඔබේ රහස් මා දන්නා මතකයේ නිදන් කෙරුවා මාත් සමග යාවී වැළලිලා ආදරයත් අපේ ඉටිපහනක් වගේ ඔබ දැල්වීලා මා දියවුණා ඔබ ඉරා විසිකළා....

More by Viraj Perera

Thanikadai Thama Man

Viraj Perera

Sindu

තනිකඩයි තාම මං මේ ඔබ කොහේ කොතැන ඇත්තේ අප හමුවීම සුසුමක් දුර ගියා නාඩන් කඳුල ආයේ...

Thahanam Dan Mata

Viraj Perera

Sindu

තහනම් දැන් මට ඔයාගේ රූපෙ පේනා තැනක ඉන්නත් මේ ලෝකේ පවුරු බැඳිලා අප වටා මේ ගෙවෙනා...

Thathagathayanane

Viraj Perera

Sindu

තථාගතයාණනේ තථාගතයාණනේ..... (දුක දැනුණා දුකට හේතුව තේරුණා.... ) තාම කිසිවකු අත්හර...

Sidhdhartha Gautham

Viraj Perera

Sindu

සූර්ය වංශයේ ශාක්‍ය පරපුරේ සක්විති රජ සිහිනේ ඔපවත් කරමින් මෙලොවට බිහිවූ සිදුහත් ක...

Saritha (Adare Gini Pupuru)

Viraj Perera

Sindu

මගෙ ආදරේම අපරාදේ අපතේ ගියාද මේ කාලේ හිත පාරවා දමා මාගේ ඔබ ගියා සාරිතා මුළු ජීවිත...

Oyata Mawa Epa Nam

Viraj Perera

Sindu

ඔයාට මාව එපා නම් කලින් කියන්නට තිබුණා මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්නට තිබ...

View all songs by Viraj Perera →

Similar Songs