Skip to content

Lyrics

සිංහල
හිත මුලා කරලා - ඔබ ගියදා මගෙ ආදරේ අරන් තනිකමක් දැනුනා - හිත රිදුනා ඔබ ගැන මතක් වෙලා මගෙ සෙවනින් යන්නම ගියත් අහිතක් නෑ පැතුවේ තවත් මා ලෝකේ තනිවී ගියත් ඔබ සැමකල් ඉන්නකො හොඳින් (බලන බලන තැන පෙනෙන පෙනෙන තැන ඔබෙ රුවමයි පෙනෙන්නේ ඔබගෙ සතුට හැර මාගෙ සතුට ගැන මම කිසිදා නෑ හිතන්නේ... ) මගෙ සෙවනින්.... (සිතන පතන හැමදේම දවසකදි අප හැරදාලා යන්නේ සසර ගෙවෙන තුරු තනිව හිඳින බව ඔබ පමණයි තව දන්නේ... ) මගෙ සෙවනින්.... හිත මුලා කරලා...... මගෙ සෙවනින්......

More by Viraj Perera

Thanikadai Thama Man

Viraj Perera

Sindu

තනිකඩයි තාම මං මේ ඔබ කොහේ කොතැන ඇත්තේ අප හමුවීම සුසුමක් දුර ගියා නාඩන් කඳුල ආයේ...

Thahanam Dan Mata

Viraj Perera

Sindu

තහනම් දැන් මට ඔයාගේ රූපෙ පේනා තැනක ඉන්නත් මේ ලෝකේ පවුරු බැඳිලා අප වටා මේ ගෙවෙනා...

Thathagathayanane

Viraj Perera

Sindu

තථාගතයාණනේ තථාගතයාණනේ..... (දුක දැනුණා දුකට හේතුව තේරුණා.... ) තාම කිසිවකු අත්හර...

Sidhdhartha Gautham

Viraj Perera

Sindu

සූර්ය වංශයේ ශාක්‍ය පරපුරේ සක්විති රජ සිහිනේ ඔපවත් කරමින් මෙලොවට බිහිවූ සිදුහත් ක...

Saritha (Adare Gini Pupuru)

Viraj Perera

Sindu

මගෙ ආදරේම අපරාදේ අපතේ ගියාද මේ කාලේ හිත පාරවා දමා මාගේ ඔබ ගියා සාරිතා මුළු ජීවිත...

Pudumai Adare

Viraj Perera

Sindu

පුදුමයි ආදරේ පසුවයි තේරුණේ ඈතට යාවි ළංවෙන්න දීලා පාරාදීසයේ පෙනෙනා මානයේ හැර යනවා...

View all songs by Viraj Perera →

Similar Songs