Skip to content

Lyrics

සිංහල
පායා සීත රැයේ පාවී නිල් අඹරේ දිලෙනා තරුවේ තනි වූ තරුවේ ඈ නෑ මා සෙවණේ... තනි තරුවේ ඔබ විලසින් තනි වී ඇත මා සසරේ... යළි මේ භවයේ නෑ හමුවන්නේ ඈ යළි නොඑනා ඔබේ ලොවේ පායා සීත රැයේ.../ මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ... රෑ තනි යහනේ මේ දුක් සිහිනේ පමණද උරුමය ජීවිතයේ... පායා සීත රැයේ.../

More by Vijaya Kumarathunga

View all songs by Vijaya Kumarathunga →

Similar Songs