Skip to content

Lyrics

සිංහල
සඳු වලාකුලෙන් නිති වැසෙන සඳේ ඔබ ගැන හද මුමුණයි අමතක කර ඔබ සැඟවී ගියමුත් යලි මතකයට නැගේ දඟකාර ලෙසින් මගේ දෑත අරන් දෙතොලින් සිප ගත්තා ආදර සුවදින් හද මල පිපිලා සතුටු කඳුළු ගැලුවා සඳු වලාකුලෙන් .... විහිළුවක් කලා අමනාප වෙලා ඇස් රතු කර ගත්තා වැළලී ගිය පෙම් පුරාවත කියා මා අසරණ වුවා සඳු වලාකුලෙන් ....

More by Vijaya Bandara Welithuduwa

View all songs by Vijaya Bandara Welithuduwa →

Similar Songs