Skip to content

Lyrics

සිංහල
ආදර වියෝ දුකින් මා ගයන මේ ගී ඔබ හට ඇසේවා රණ හංසියේ රණ හංසියේ මගේ රණ හංසියේ... ඒ සොඳුරු විජිතේ ඈ සිහින කුමරී මා හා බැඳීලා දිවි මං තලේ ඒ දවස මා හා නෑ දැන් රැඳීලා මා ඉන්නෙ තනිවී රණ හංසියේ රණ හංසියේ මගේ රණ හංසියේ... ඒ නීල දෑසේ සෙනෙහේ සිනා රැල් මා සනසවාලයි සිහිනෙන් පවා ඒ වේදනාවන් මා හදවතට මෙන් ඔබටත් දැනේදෝ රණ හංසියේ ආදර වියෝ දුකින් මා ගයන මේ ගී ඔබ හට ඇසේවා රණ හංසියේ රණ හංසියේ මගේ රණ හංසියේ...

More by Vijaya Bandara Welithuduwa

Sandu Walakulin Nithi Wesena San

Vijaya Bandara Welithuduwa

Sindu

සඳු වලාකුලෙන් නිති වැසෙන සඳේ ඔබ ගැන හද මුමුණයි අමතක කර ඔබ සැඟවී ගියමුත් යලි මතකය...

Perada Dathe Weli

Vijaya Bandara Welithuduwa

Sindu

පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනෙහෙන් බැඳී සසරේ පැතුමන් ලෙසේ සිනසී සිතුමන් මතේ

Obe Sumudu Athin Mage Kandulu Pisin

Vijaya Bandara Welithuduwa

Sindu

ඔබෙ සුමුදු අතින් මගෙ කඳුළු පිසින් මා හඩවා රිදවා ගියදා සෙනෙහේ නොහදුනනා හින්දා ඈත...

Malaka Suwanda Danenne

Vijaya Bandara Welithuduwa

Sindu

මලක සුවඳ දැනෙන්නේ මලක සුවඳ පතන්නේ ඒ මල පරවුනුදාටයි ඔභට මාව වටින්නේ

Lowama Obe Langa

Vijaya Bandara Welithuduwa

Sindu

ලොවම ඔබේ ළඟ දනින් වැටී අද පවසයි මගෙ වේදනා කථා නපුරු වුණේ ඔබ කෙලෙස

Kawiyakin Liyanu Bari

Vijaya Bandara Welithuduwa

Sindu

(කවියකින් ලියනු බැරි ගීයකින් ගයනු බැරි හසුනකින් එවනු බැරි සෙනෙහසක් සිතෙහි පිරි

View all songs by Vijaya Bandara Welithuduwa →

Similar Songs