Skip to content

Lyrics

සිංහල
පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනෙහෙන් බැඳී සසරේ පැතුමන් ලෙසේ සිනසී සිතුමන් මතේ පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනෙහෙන් බැඳී කිසිදාක වෙන්වී නොයේවී සැමදාම ඇසුරේ හිඳීවී ඒ සිහින බොඳවී පෙනේවී සිත මාගේ දුක්වී තැවේවී පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනෙහෙන් බැඳී ඔබ මාගේ සෙනෙහේ විදින්නේ ලෝකෙන්ම සැගවී ඇවිත්නේ එළිවූ දිනේ මේ සෙනේහේ නෑ නේද ඔබ වෙන්ව යන්නේ පෙරදා දෑතේ ....

More by Vijaya Bandara Welithuduwa

View all songs by Vijaya Bandara Welithuduwa →

Similar Songs