Skip to content

Lyrics

සිංහල
කෙළි සෙල්ලම් අවුරුද්දට හිඟ නොවෙති ලොකු පොඩි රබන් ගෙයි මුල්ලෙන් පිලට එති අළුත් ඇඳුම් ඇඳ සැමදෙන සතුටු වෙති සුදු පරවියෝ හිනැහී මේ හැම දකිති........ (රබන් රබන් රබන් සුරල් ගසතෙයි රබන් හඬින් අහස ගිගුම් කරතෙයි..... ) බාල තරුණ වැඩිහිටියෝ තාල රටා වයතෙයි ගීත ගයා නටතෙයි අලංකාර අළුත් ඇඳුම් නැවුම් සුවඳ හමතෙයි දෙඅත් පදය ගසතෙයි....... රබන් රබන්....... ආලවන්ත පෙම්බරයෝ ආල හැඟුම් මවතෙයි ඔමරි පපා රඟතෙයි පංචි පෙතේ පුංචි ළමයි පෙළට කවඩි දමතෙයි ජය පැරදුම ලබතෙයි....... රබන් රබන්.......

More by Unknown

Vera Veeriya

Unknown

Sindu

වෙර වීරිය ඇත්තේ සිතේ පියකරු බව ඇතත් වතේ දහදිය නොම හැලෙන ගතේ ඔබ පොළොවට බරකි පුතේ....

Vibage Vibage

Unknown

Sindu

[ විභාගෙ විභාගේ එහෙ බැලුවත් විභාගේ මෙහෙ බැලුවත් විභාගේ විභාගේ තමයි අපේ අභාගේ

Thethragni (Petali Giya Divi Kathare)

Unknown

Sindu

පැටලී ගිය දිවි කතරේ සෙවණක් සොයමින් යන අතරේ නොතිබුණි නම් ඔබගේ සෙනෙහේ (මා තවමත් අඳ...

Sinhala Awurudu Kale Awilla

Unknown

Sindu

සිංහල අවුරුදු කාලේ ඇවිල්ලා සිත් වල එරබදු මල් පිපිලා සන්තෝසෙන් අප ඔබ කාගෙත් මුව ප...

Siri Lanka Pure Me

Unknown

Sindu

සිරිලංකපුරේ මේ බෝ ඈත පුරාණේ සිට නා නා දේසේ පරසිද්ද වූ නාටක කෝලම් රංග මේ දක්වම්.....

Sagare Wage Syllabus (A Level Movie)

Unknown

Sindu

සාගරේ වගේ සිලබස් පතරංගේ වගේ රිවිෂන් ඉවරයක් නැතුව පැවරුම් මේ සේරම මැද්දේ පොඩි වලක...

View all songs by Unknown →

Similar Songs