Skip to content

Nositha Sitha Sita Gath Maga

Unknown Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
(නොසිත සිත සිට ගත් මග දෙසිත විහසිත මුව අග).. මසිත විකසිත කුසුම නුඹ ළඟ සිසිත නුඹ දන්නවාද (නුඹේ නමට පිදෙනා වග).. / රුදිරු වැගිරෙන සටනකට පෙරමුණ අරන් දැයෙන් ගිලිහෙන උරුමයක් සෙව්වේ නුඹයි බියෙන් තැතිගත් එවුන් සැගවෙන පෙළහරින් දියන් නිදහස කියන් මොරගෑවේ නුඹයි කියන් මොරගෑවේ නුඹයි කියා මොරගෑවේ නුඹයි නොසිත සිත සිට ගත් මග.... ගලන් සියොලග දාහයක් ගිළිහුණු බිමේ දැයක් වෙනුවෙන් ජාතියක් එසවුනු බිමේ නුවන් පියවුණු වීරයන් වැළළුණු බිමේ නුඹත් ජීවන වීරයෙක් ඉපදුණු බිමේ වීරයෙක් ඉපදුණු බිමේ වීරයෙක් ඉපදුණු බිමේ නොසිත සිත සිට ගත් මග.... (නුඹේ නමට පිදෙනා වග)..

More by Unknown

Vera Veeriya

Unknown

Sindu

වෙර වීරිය ඇත්තේ සිතේ පියකරු බව ඇතත් වතේ දහදිය නොම හැලෙන ගතේ ඔබ පොළොවට බරකි පුතේ....

Vibage Vibage

Unknown

Sindu

[ විභාගෙ විභාගේ එහෙ බැලුවත් විභාගේ මෙහෙ බැලුවත් විභාගේ විභාගේ තමයි අපේ අභාගේ

Thethragni (Petali Giya Divi Kathare)

Unknown

Sindu

පැටලී ගිය දිවි කතරේ සෙවණක් සොයමින් යන අතරේ නොතිබුණි නම් ඔබගේ සෙනෙහේ (මා තවමත් අඳ...

Sinhala Awurudu Kale Awilla

Unknown

Sindu

සිංහල අවුරුදු කාලේ ඇවිල්ලා සිත් වල එරබදු මල් පිපිලා සන්තෝසෙන් අප ඔබ කාගෙත් මුව ප...

Siri Lanka Pure Me

Unknown

Sindu

සිරිලංකපුරේ මේ බෝ ඈත පුරාණේ සිට නා නා දේසේ පරසිද්ද වූ නාටක කෝලම් රංග මේ දක්වම්.....

Sagare Wage Syllabus (A Level Movie)

Unknown

Sindu

සාගරේ වගේ සිලබස් පතරංගේ වගේ රිවිෂන් ඉවරයක් නැතුව පැවරුම් මේ සේරම මැද්දේ පොඩි වලක...

View all songs by Unknown →

Similar Songs