Skip to content

Nikan Deema Pinata Barai

Unknown Sindu 1980s - 1990s Patriotic

Lyrics

සිංහල
(ඇත්තටම අපිට නිදහසක් තියෙනවාද මොනවද අපි මෙච්චර කල් කරේ...) නිකන් දීම පිනට බරයි ඒ බව සහතික ඇත්තයි නමුත් ඇතැම් උදවිය ඉන් අනියම් පල ලැබ ගත්තයි... මොනවද අපි මෙච්චර කල් කරේ... වැඩක් නොකර නිකන් කන්න අත පාමින් හිඟා කන්න නිකන්ම නිකමුන් නිකන්ම ඒකෙන් ලොව බිහි වූවා... (ගත්ත නිදහස තියා ගන්න කොයි කව්රුත් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ...) නිදහස නිදහස කියමින් නිකන් ඉඳන් නිකන් කමින් අහස් කුසින් පලක් වෙයිද රටට එයින්... නිකන් නොඉඳ වීරිය ගමු දෑතට වෙදකම ඒකයි නිදහස දිනුවා වන්නේ දහඩිය හෙලනා දාටයි... (එහෙනම් අපි දැන්වත් මහන්සි වෙලා වැඩ කරමු...) නිදහස නිදහස... නිකන් නොඉඳ... (කම්මැලිකම් දුරු වේවා සවි ශක්තිය වැඩි වේවා...) /

More by Unknown

Vera Veeriya

Unknown

Sindu

වෙර වීරිය ඇත්තේ සිතේ පියකරු බව ඇතත් වතේ දහදිය නොම හැලෙන ගතේ ඔබ පොළොවට බරකි පුතේ....

Vibage Vibage

Unknown

Sindu

[ විභාගෙ විභාගේ එහෙ බැලුවත් විභාගේ මෙහෙ බැලුවත් විභාගේ විභාගේ තමයි අපේ අභාගේ

Thethragni (Petali Giya Divi Kathare)

Unknown

Sindu

පැටලී ගිය දිවි කතරේ සෙවණක් සොයමින් යන අතරේ නොතිබුණි නම් ඔබගේ සෙනෙහේ (මා තවමත් අඳ...

Sinhala Awurudu Kale Awilla

Unknown

Sindu

සිංහල අවුරුදු කාලේ ඇවිල්ලා සිත් වල එරබදු මල් පිපිලා සන්තෝසෙන් අප ඔබ කාගෙත් මුව ප...

Siri Lanka Pure Me

Unknown

Sindu

සිරිලංකපුරේ මේ බෝ ඈත පුරාණේ සිට නා නා දේසේ පරසිද්ද වූ නාටක කෝලම් රංග මේ දක්වම්.....

Sagare Wage Syllabus (A Level Movie)

Unknown

Sindu

සාගරේ වගේ සිලබස් පතරංගේ වගේ රිවිෂන් ඉවරයක් නැතුව පැවරුම් මේ සේරම මැද්දේ පොඩි වලක...

View all songs by Unknown →

Similar Songs