Skip to content

Lyrics

සිංහල
ළඳුනේ මා පතනා සිහිනේ හද සැලුණා... විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසැලේ... ළඳුනේ මා පතනා සිහිනේ හද සැලුණා... විකසිත වත... ඈත නීල අහසේ පාට දේදුනු දහසක් පායාලා මාගේජීවිතේ සැණකෙළියක් වාගේ ඒ ආදරේ... විකසිත වත... දෑසේ සිහින රේඛා කීවේ නෑසු රහසක් කොඳුරාලා මාගේ ජීවිතේ මල් උයනක් වාගේ ඒ ආදරේ... විකසිත වත... ළඳුනේ මා පතනා... විකසිත වත...

More by Udesh Indula

Tharu As Handa Wu

Udesh Indula

Sindu

තරු ඇස් හැඬ වූ නාඳුනනා කෙනා සැපවත් ඒ නෙක රහසේ ගැවසිලා අදහන්නත් බෑ ඔබමද ඒ කෙනා සු...

Sulange Pawi Awa Oba Ewu Ae Adare

Udesh Indula

Sindu

සුළගේ පාවී ආවා ඔබ එවූ ඒ ආදරේ රහසින් සඟවා සුරකින්න මා එවූ ඒ ආදරේ දේදුනු පැහැ රන්ස...

Sansara Sihinaye Pinsara Mathakaye

Udesh Indula

Sindu

සංසාර සිහිනයේ පින්සාර මතකයේ මං තාම සොයනවා නුඹ පෑව ආදරේ රැන සමනල පාට දේදුනු හීනයක...

Nil Nilupul Dasin (Sudu Anguru Theme Song)

Udesh Indula

Sindu

නිල් නුලුපුල් දෑසින් වෑහෙනා ප්‍රේම කඳුලින් මා හිත තෙත් කෙරුවේ ආදරේ රහස කියමින් (...

Nawa Aurudde

Udesh Indula

Sindu

නව අවුරුද්දේ නව සඳක් දකින්නයි මේ ගුරු පාර දිගේ අන්දා සළු රන්කඳ කැන්දා යමි මගේ පැ...

Mathakayan Na Amathaka Wela Obe

Udesh Indula

Sindu

මතකයන් නෑ අමතක වෙලා ඔබේ හිත තවත් රිදෙනවා දැනිලා ආදරේ හිත තවත් රිදෙනවා දැනිලා ඔබේ...

View all songs by Udesh Indula →

Similar Songs