Skip to content

Lyrics

සිංහල
තරු ඇස් හැඬ වූ නාඳුනනා කෙනා සැපවත් ඒ නෙක රහසේ ගැවසිලා අදහන්නත් බෑ ඔබමද ඒ කෙනා සුසුමට සුසුමක් රහසේ මුසුවෙලා මා දමා පාළුවේ ඔබ කොහේදෝ ගියේ තනිවෙලා මා ලොවේ විඳවමි ආදරේ... දෑස කකියා කඳුළු රූරා මතකේ වැලපෙන්නේ ඔබම සිහි වී පාළුවේ රෑ හීන අහුලන්නේ මා දමා පාළුවේ ඔබ කොහේදෝ ගියේ තනිවෙලා මා ලොවේ විඳවමි ආදරේ... වේදනාවේ තනිවුණාවේ ප‍ාළු පපු ගැඹුරේ දිවිතුරා දැන් විඳවමි මං ඔබ නිසා සසරේ මා දමා පාළුවේ ඔබ කොහේදෝ ගියේ තනිවෙලා මා ලොවේ විඳවමි ආදරේ... තරු ඇස් හැඬ වූ...

More by Udesh Indula

Vikasitha Watha Kamale

Udesh Indula

Sindu

ළඳුනේ මා පතනා සිහිනේ හද සැලුණා... විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු ස...

Sulange Pawi Awa Oba Ewu Ae Adare

Udesh Indula

Sindu

සුළගේ පාවී ආවා ඔබ එවූ ඒ ආදරේ රහසින් සඟවා සුරකින්න මා එවූ ඒ ආදරේ දේදුනු පැහැ රන්ස...

Sansara Sihinaye Pinsara Mathakaye

Udesh Indula

Sindu

සංසාර සිහිනයේ පින්සාර මතකයේ මං තාම සොයනවා නුඹ පෑව ආදරේ රැන සමනල පාට දේදුනු හීනයක...

Nil Nilupul Dasin (Sudu Anguru Theme Song)

Udesh Indula

Sindu

නිල් නුලුපුල් දෑසින් වෑහෙනා ප්‍රේම කඳුලින් මා හිත තෙත් කෙරුවේ ආදරේ රහස කියමින් (...

Nawa Aurudde

Udesh Indula

Sindu

නව අවුරුද්දේ නව සඳක් දකින්නයි මේ ගුරු පාර දිගේ අන්දා සළු රන්කඳ කැන්දා යමි මගේ පැ...

Mathakayan Na Amathaka Wela Obe

Udesh Indula

Sindu

මතකයන් නෑ අමතක වෙලා ඔබේ හිත තවත් රිදෙනවා දැනිලා ආදරේ හිත තවත් රිදෙනවා දැනිලා ඔබේ...

View all songs by Udesh Indula →

Similar Songs