Skip to content

Lyrics

සිංහල
නව අවුරුද්දේ නව සඳක් දකින්නයි මේ ගුරු පාර දිගේ අන්දා සළු රන්කඳ කැන්දා යමි මගේ පැලට මන්දාරම් ගෙල වට දිදුලයි නුඹේ පුර හඳ ලෙසට...... (සඳ සේ දිලෙන රැයේ සාවිය නුඹය මගේ නිම්නැති හසරැලලේ ආදරේදෝ හැඟුනේ..... ) නලඟන හසඟන සුකුමල ඔය රුව දැක හද රැඳි සුරඟන ඔබ වෙයි මා දෙවඟන....... (රුව මා දෙස බලමින් ඉඟි බිඟි රැඟුම් මොටද නින්දක් නෑ තුන්යම සිහිවෙයි මට ඔබේ නෙතඟ...... ) නලඟන හසඟන සුකුමල ඔය රුව දැක හද රැඳි සුරඟන ඔබ වෙයි මා දෙවඟන....... නව අවුරුද්දේ........

More by Udesh Indula

Vikasitha Watha Kamale

Udesh Indula

Sindu

ළඳුනේ මා පතනා සිහිනේ හද සැලුණා... විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු ස...

Tharu As Handa Wu

Udesh Indula

Sindu

තරු ඇස් හැඬ වූ නාඳුනනා කෙනා සැපවත් ඒ නෙක රහසේ ගැවසිලා අදහන්නත් බෑ ඔබමද ඒ කෙනා සු...

Sulange Pawi Awa Oba Ewu Ae Adare

Udesh Indula

Sindu

සුළගේ පාවී ආවා ඔබ එවූ ඒ ආදරේ රහසින් සඟවා සුරකින්න මා එවූ ඒ ආදරේ දේදුනු පැහැ රන්ස...

Sansara Sihinaye Pinsara Mathakaye

Udesh Indula

Sindu

සංසාර සිහිනයේ පින්සාර මතකයේ මං තාම සොයනවා නුඹ පෑව ආදරේ රැන සමනල පාට දේදුනු හීනයක...

Nil Nilupul Dasin (Sudu Anguru Theme Song)

Udesh Indula

Sindu

නිල් නුලුපුල් දෑසින් වෑහෙනා ප්‍රේම කඳුලින් මා හිත තෙත් කෙරුවේ ආදරේ රහස කියමින් (...

Mathakayan Na Amathaka Wela Obe

Udesh Indula

Sindu

මතකයන් නෑ අමතක වෙලා ඔබේ හිත තවත් රිදෙනවා දැනිලා ආදරේ හිත තවත් රිදෙනවා දැනිලා ඔබේ...

View all songs by Udesh Indula →

Similar Songs