Skip to content

Lyrics

සිංහල
(ආදරේ කලත් ඔයාට මහ මෙරකට වැඩියෙන් තාමත් මම කන්නෙ බොන්නෙ තාත්තාගේ පඩියෙන්... ) (දවස ගෙවන්නට ගානට නුඹේ අතේ ඇති අපි හොය හොය ගියේ මල්වතු ටිකට් කඩන්නැති... ) කාලයකට අහුමුළු වල පෙම් මල් පිපි පිපි රහසින් කිවූ හැටි මතකද කවුරුන් හරි දකී (ඔබ කැන්දන් යන්න කියලා හිතුනු පලියට බැහැ කැන්දන් යන්න තවම ඉන්නේ කුලියට... ) යනකන් මට ලබාපු සෙනසුරා සිකුරුට තව පොඩ්ඩක් ඉමුද මෙහෙම හිටපු විදිහට ආදරේ කලත් ඔයාට....

More by Uddika Premarathna

View all songs by Uddika Premarathna →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...