Skip to content

Lyrics

සිංහල
මගේ වෙලා මගේ ළඟට වෙලා මගේ ගැනම ඔබ සිතන නිසා ඔබේ වෙලා ඔබෙ ළඟට වෙලා ඉන්නම් ඔබෙ විතරක්ම වෙලා හිතට දැනෙන ලෙස පෙම් කෙරුවා පෙම් මල් යායක් හිත තුළ වැව්වා වැරදි කරන කොට මම රැව්වා මගේ ගැනම නිතරම හෙවුවා ඔයා ළඟට තව ළං වෙන්න ඉර බැස යනකොට සඳ වෙන්න පමා නොවී කැන්දන් යන්න අද හෙට මට දිනයක් දෙන්න මගේ වෙලා ....

More by Uddika Premarathna

View all songs by Uddika Premarathna →

Similar Songs