Skip to content

Lyrics

සිංහල
බිඳුණු සිත ළඟ තනිවෙලා මා දෙනෙත් වැලපෙනා නුඹ දන්නේ නෑ වාගේ මගේ හිතේ තිබු සෙනෙහේ මං පැතුව ආදරේද මේ දෙවියන් වඳිනෙමි මා ඔබගේ නමින් (මතු භවයක ඔබ මගේ වේවා කියා...... ) මතකයන් සිතේ දැවී කඳුළක් වැටේ නෙතින් පාළු ලොවක මගේ සෙනේ ඔබමයි තනිකළේ සදා දුක පිරුණු ඇස් වලින් යන්නේ මගෙන් වෙන් වී ඔයා මං පැතුව ආදරේද මේ දෙවියන් වඳිනෙමි මා ඔබගේ නමින් (මතු භවයක ඔබ මගේ වේවා කියා...... ) ජීවිතේ සැමදා මගේ අඳුරෙන් වැසී ගියේ කෙදිනක හෝ මගේ ආදරේ වටහා ගනී ඔබත් ඒ වෙනකන් මං ඉවසන්නේ කොහොමද නොයමි හැරදා ඔයා මං පැතුව ආදරේද මේ දෙවියන් වඳිනෙමි මා ඔබගේ නමින් (මතු භවයක ඔබ මගේ වේවා කියා...... ) බිඳුණු සිත......

More by Udara Kawshalya

View all songs by Udara Kawshalya →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...