Skip to content

Lyrics

සිංහල
ඔයා ගැනම මං හිතන තරම් දැනෙන්නේ නැතිවද හිතට නුඹේ (හීනයක් සඟවා පපුව තුළ මා දැවී යනවා..... ) ක්ෂිතිජ වලාවක අඳුර වෙලා නුඹ මට රිදවනු එපා විඳවන්නේ නෑ මේ තරම් දුක නුඹ වෙනුවෙන් යළි කිසිදා මා තරම් සෙනෙහස දුන් නුඹහට කිසිවෙකුත් නෑ ලොවේ මට හිමි ආදරේ නුඹ කොහේදෝ ගෙන ගියේ මා දමා....... වෙන් වී ගියදා නුඹ මගේ ලෝකෙන් තනිකම විතරක් උරුම වෙලා කියාගන්න තව සෙනෙහස නෑ මට නුඹ වෙනුවෙන් මේ භවයේ මා තරම් සෙනෙහස දුන් නුඹහට කිසිවෙකුත් නෑ ලොවේ මට හිමි ආදරේ නුඹ කොහේදෝ ගෙන ගියේ මා දමා....... ඔයා ගැනම මං......

More by Udara Kawshalya

View all songs by Udara Kawshalya →

Similar Songs