Skip to content

Lyrics

සිංහල
සොවින් බර නුවන් විදාලා තැවුල් පැවසුවා හඩාලා යොවුන් ආදරේ අපේ ගියේ ඇයි මෙසේ බිදිලා ... හදේ ජනිත වූ අමාවන් සැබෑ ආදරේ අපේ මුසාවන් නිසා අනුන්ගේ බිදිලා ගියා අහංකාර වූ සිනාවෙන් අපේ ආදරේ දවාලු ලොවේ චෝදනා නිසා මැවෙයි වේදනා... සොවින් බර නුවන් .../ සදාතනික වූ හැඟීමෙන් මගේ ජිවිතේ පුරා යාවුනා කියා සිතු මුත් ඔබේ ආදරේ කඳුලින් කොපුල් තෙමාලු මගේ ආදරේ මකාලූ ඔබේ චේතනා නිසා සිතේ වේදනා... සොවින් බර නුවන් .../

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs