Skip to content

Lyrics

සිංහල
(සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගෙ හද තුල ඔබ ඉන්න ඇතී ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇතී... ) කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද භවය පුරා ලඟ ඉන්න ඇතී එදත් මගේ සිත අද මෙන් කැපවී ඔබේ නමට පුද දෙන්න ඇතී සොඳුරු අතීතයේ.... නොසෑලී නොතැවී බාධක හමුවේ ආ හින්දා ජය ගන්න ඇතී ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි මේ අයුරින් හමු වෙන්න ඇතී... සොඳුරු අතීතයේ....

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs