Skip to content

Lyrics

සිංහල
(සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ‍ඔබේ නමින් ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන්..... ) අද ඔබ නැති බිම තනිවී සිත දවනා අඳුරු හැගුම් ඉවසන්නම් කවදා හෝ ඔබ හිමි වේ නම්...... සිතට දැනෙන...... අද තනි යහනක වැතිරී රැය නොනිදා නැඟෙන සුසුම් විඳගන්නම් කවදා හෝ ඔබ ළං වේ නම්...... සිතට දැනෙන......

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs