Skip to content

Lyrics

සිංහල
සතුටෙදී කඳුළැලි බොඳවෙන කුද යට එයමම විසුරුන දුක සැප කිමැයි විමසන ඔබම මිස අන් කවුරු වරඟන තාරක බර දරනා කැණි මඩල හිත මතම රදනා භාසුරු බලය වඩනා දෙවෙල පිට පිට ස්වප්න දකිනා ඔබම මිස අන් කවුරු වරඟන පතාගෙන එන්නැති ඒත් මතු නම් ඔබ නොපතමි මා වැන්නකුට අඹුව වී ඔබ විදින දුක හොඳටම ඇති දුකම මිස මං දුන්නේ මොනවද සතුටෙදී කඳුළැලි .....

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs