Skip to content

Lyrics

සිංහල
සඳගිරි හිසේ සඳ කිඳුරියේ කිම හුදකලා වී වන පෙතේ පෙම් බැන්ද කිඳුරාණන් නුඹේ නුඹ අතැර ගියෙදෝ සෙයිලමේ රන් රුවට සරිලන ලද කොහේ කොතැනිද සොයා පෙම්වන්ත වී බෝ දුර ගෙවා ඔහු පැමිණියා ඔබගත් රජුන් සහ පිරිවරින් දුන් හී අරන් එන්ටත් කලින් නුඹ වන ගැබේ තනිකර දමා සමුගෙන ගියා සඳගිරි හිසේ ........ වන වඳුලු දෙති තුරු විමන් අතරේ තනිවෙලා කෙළි දොලෙන් ගතකළ යුගේ දැන් අවසන් වෙලා නෙත ගම් දනවු අතරේ සෙමෙන් කසු කුසු හමා යන්ටත් කලින් නුඹ අතැර දා ඔහු වන ගැබෙන් පිටමං වෙලා සඳගිරි හිසේ ..........

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs