Skip to content

Lyrics

සිංහල
සඳ වතුරක් සේ මෙත් සොමි ගුණෙනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හද විල් ජලයේ... (උදා ලා හිරු සේ ලොව සනසවනා තරු වියනක් සේ සිත පහදවනා... ) සමිඳුනි ඔබ වේවා පහන් ටැඹ මා ළය මඬලේ... සඳ වතුරක් සේ... (මල් සුවඳක් සේ සුළඟට වඩිනා මව් වදනක් සේ සෙනෙහස ගලනා... ) සමිඳුනි ඔබ වේවා පිහිට මට මේ භව කතරේ... සඳ වතුරක් සේ...

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs