Skip to content

Lyrics

සිංහල
රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නොයෙන්නේ ... රාත්‍රිය උදාවුනා... ඔබ හමුවු දා පටන් මා හදවත අවදියෙන් ... රැය පහන් වෙලා යයි නොවී නිදි දැහැන් රාත්‍රිය උදාවුනා .../ ඔබ අවුදින් සිව් දිගින් මා දෙනෙතේ දැවටෙමින් ... සිත තැවුල් මවාලයි පුරා රැය නිතින් රාත්‍රිය උදාවුනා .../

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs