Skip to content

Lyrics

සිංහල
රන් ටිකිරි සිනා මුව මුව පාලා ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා දෑතේ බැදිලා ඈතට දුවලා නොපෙනී යනවද සුදු නංගී ඉනිමං බැදලා ලස්සන හොයලා ගමනක් යනවද සුදු මල්ලී බාලේ ගෙවලා ආලේ දුරැලා නොපෙනී යනවද සුදු නංගී දගකර සිටලා ගංතෙර හැරදා ගමනක් යනවද සුදු මල්ලී

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs