Skip to content

Lyrics

සිංහල
පියුම් නීල විල උපන් ලියේ අහංකාර ඔබෙ යෞවුන් වියේ නෙතු කැළුම් වැදී මගෙ හිත දුකින් රිදේ සිදංගනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින් ඔබගේ වරලේ කුසමේ සුදු රේණු පවා සුවඳ දෙවා පාවේ රෑ සිහිනේ මා හා රෑ පානේ පියුම් නීල විල .... ඔබගේ දෙපයේ වෙලෙනා හඩ නුපුරයේ ජීවනයේ රන්වන් පෙම් අරණේ ආදර ගී වරුණේ පියුම් නීල විල ....

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs