Skip to content

Lyrics

සිංහල
පි‍න්න පිපුනු ලන්ද දිගේ ඉරට මුකුළු පාන මල්කැලේ අපි රංචු ගැහී යමු වගේ පුංචි සන්දියේ බැද්ද පුරා දං වාරේ රංචු ගැහුනු දඟ කාලේ ඉස්කෝලෙන් කට්ටි පැන්න දා දම් පාට උනා වේවැල් පාරේ කන්ද කපා හෙලූ වෙලේ බැද්ද ගියා පිට පාරේ යාළු මිතුරු කතා ගොළුවෙලා දැන් පාළු වෙලා ඒ ගම්මානේ

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs