Skip to content

Lyrics

සිංහල
පවනට සැලෙනා - දොඹ මල් සුවදින් ආදර හසරැල් මුවට නැගේදෝ සවනට කොදුරා - පවසන වදනින් ආදර හැගුමන් සිතට දැනෙයිදෝ... මල් ඇතිරුනු ඒ සුවයහනේ ඔබ අඞවන් දෙනෙතින් ආල වඩයි දෝ මා ඇකයේ සිට පොඞි පුතු හඞනා ඒ දුක්බර හඞ ඔබට ඇසෙයි දෝ... ඇකයේ සිට මා පුතු හඞනා සද ලේ කිරි වි දැයි නොදනිමි මා ලද අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සද දුටුවේ වැහිරුනු කදුලු පමණි ලද... පවනට සැලෙනා .../

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs