Skip to content

Lyrics

සිංහල
නේරංජාවේ තොටුපල අභියස කදමළු බැඳගෙන ඇයි ඉන්නේ ඔරුවක නැගලා එගොඩට යන්නට ඇයි මේ තවමත් ලතැවෙන්නේ හබල ඇදී දිය රැළි ඉපදී පෙණ බුබුළු නැගී දිය සුළ කැරකී ගඟ දිය සසලයි යන මග කටුකයි එනිසයි තවමත් ලතැවෙන්නේ නේරංජවේ ....... හිසෙහි රැදී කදමළු බරවී ඔරු කඳ පෙරලී යාවි ද සැඟවී ගඟ දිය සසලයි යන මග කටුකයි එනිසයි තවමත් ලතැවෙන්නේ නේරංජාවේ .......

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs