Skip to content

Lyrics

සිංහල
නාමල් පිපිලා මේ වැවු ඉවුරේ නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා බලා සිටින්නේ ඔබේ දෙපා පොඩි සිප ගන්නයි ... පාලු සැදැවේ මේ වැවු ඉවුරේ මගෙ දෙනෙත් මග බලා හිඳින්නේ... පුරා සඳක්සේ වනලිය අතරින් ඔබේ සිනාවත පිපෙනා තුරා.... නාමල් පිපිලා .../ නීල තලාවේ මේ ගඟුලැල්ලේ රිදී කඳන් සැලි සැලී රඟන්නේ ..../ නදී සදල්ලේ රන්කම් විලසින් ඔබේ දෙපා යුග නැගෙනා තුරා.... නාමල් පිපිලා .../

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs