Skip to content

Lyrics

සිංහල
මුළු ලොවම නැති උනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන් ඔබේ සෙවණෙහි රැඳී ඉන්නට වරම් නැති වූ ලෝකයෙන්... වෙන්ව සිටිනා හුදකලාවේ... එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන් මුළු ලොවම... ලොවේ දිනයෙක තනි වුණෝතින් ඔබේ හද සෝ තාපයෙන්... සොයා එන්නට සිටින කැපවී එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන් මුළු ලොවම...

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs