Skip to content

Lyrics

සිංහල
මේ පුංචි රටේ -කොතැනකදී හෝ මතු කවදා හෝ යළි අප හමුවේවි ආදර සිහිනය දෑසට උතුරන - කඳුළු ගඟක් වන දිනයේ ජීවිතයට හිමි පැරදුම පිළිගෙන - සමුගෙන යමු වෙන් වී ජීවිත ගමනේ කොතැනක දී හෝ - අප යළි හමුවන දිනයේ මේ දුක් කඳුළැලි වියකුණු දෑසින් - හිනැහෙනු මැන පෙර සේ

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs