Skip to content

Lyrics

සිංහල
මේ නගරය අලුත් වෙලා වැව් දිය ‍රැළි ගිලන් වෙලා අත් අල්ලන් ඔහේ ඇවිද ගිය ප‍ටු මාවත් පුළුල් වෙලා එදා අප දු‍ටු පෙම්වතුන් වෙලා අද හොඳ පිංවතුන් අකුරු පොත් පත් පිරුනු අත් වල එල්ලිලා අද පොඩි පුතුන් පෙම් කරපු තැන් පුරුදු වසා සුවිසල් මැදුරු පෙම්වතුන් අද සිර වෙලා පාළු කුටිවල අඳුරු

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs