Skip to content

Lyrics

සිංහල
මංගල පෝරුවේ ආසිරිවාදය පතිකුලයේ හෙට දිනේ අතපැන් ඉසින්නට ළඟින් හිඳින්නට පියෙකු අහිමිවුණේ ඔබේ තුරුලේ රැඳී උන්නේ පැසසී මා වුන් සුවය මිදුනේ ඔබේ ගුණ සිහිවී කඳුළු නෙත වෑරු මංගල පෝරුවේ... පියෙකු පදවිය ලබන දිනයේ මට දැනේවා ඔබගේ සෙනෙහේ සීයා කොහිද ගියේ පැනයේ මා ගොළු වේ මංගල පෝරුවේ...

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs